www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ආරක්ෂක ලේකම්වරයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
අද (12දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“පොලීසිය පාලනය කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙමෙයි අගමැති රනිල් වික්රමසිංහයි. නාමික ඇමති සාගල රත්නායක වුණාට සෑම නියෝගයක්ම පොලීසියට දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ. පොලීසිය ගැන රංජිත් මද්දුම බණ්ඩාර මහතා කිසිම තීරණයක් ගත්තේ නෑ.”
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව සකස් කළේ තමන ඇතුළු පිරිසක් බවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ලිපිය තවමත් නොලැබුණ බවත් ඔහු පැවැසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd