ජොන් ආර්ථික රාජ්‍ය - මහින්ද සමරසිංහ රාජ්‍ය පරිපාලන රාජ්‍ය
- 27 11 2019
- 10:08
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
