අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ජාතික නාමල් උයන ව්‍යාපෘතියේ ප්‍රථම කැණිම් කටයුතු හෙට ආරම්භ විමට නියමිතය.
නාමල් උයන ව්‍යාපෘතියේ නිර්මාතෘ පුජ්‍ය වනවාසි රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි කැණිම් කටයුතු උදෑසන 10ට ආරම්භ කිරිමට නියමිතයි.