Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ශ්‍රී ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය සඳහන් කරයි.
මෙම ප්‍රහාර මතක් කරන වාතාවක්ම ලේ කඳුළු නඟන දැඩි වේදනාවක් දැනෙන බවත් මනුෂ්‍යත්වය සුළුවෙන් හෝ අගයන කිසිවෙක් මෙම ප්‍රහාරය අනුමත නොකරන බවත් ඔහුන් නිවේනදනයක් නිකුත් කරමින් පවසසයි.
ඉකුත් ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය වාර්තා කරන විට ජාතික තව්හීද් ජමාඅත් සංවිධානය (NTJ) සම්බන්ධ කොට කරුණු දක්වා තිබුණ බවත් මෙහි නිරවද්‍යතාව පිළිබඳව නොදන්නා නමුත් අමානුෂික ක්‍රියාව කවුරු කළත් ඔවුන්ට දැඩි දඬුවම් නියම කළ යුතු බවට කිසිම සැකයක් නොමැති බවත් ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ තව්හීද් ජමාඅත් නොහොත් තව්හීද් නම භාවිතා කරමින් විවිධ සංවිධාන ක්‍රියාත්මක බවත් මෙලෙසම එක් එක් ප්‍රදේශ වල නම් සමඟ තව්හීද් නම භාවිතා වෙමින් ද විවිධ සංවිධාන ක්‍රියාත්මක වන බවත් ඔවුහු පවසති.
මෙවන් සංවිධාන වලට ත්රස්තවාදීන් සමඟ කිසිම සම්බන්ධයක් නැති වගත් මෙවන් නමක් භාවිතා කරමින් NTJ (national thawheed Jammath) යන නමින් සංවිධානයක්ද ක්‍රියාත්මක බවත් ඔවුහු පවසති.
මෙම සංවිධානයෙ නම ඉකුත් සිදුවීම සම්බන්ධව කතාබහට ලක් වන බැවින් සමහර අය නොදැනුවත් ව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් (SLTJ) සංවිධානය සමඟ සම්බන්ධ කොට සාවද්‍ය ප්‍රචාර ගෙනයාම තරයේ හෙළා දකින බවත් ඔවුහු පෙන්වාදෙති.
තව්හීද් නම භාවිතා කරමින් විවිධ සංවිධාන ක්‍රියාත්මක වුනද ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට හා ශ්‍රි ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයටත් කිසිම සමබන්ධයක් නැති බවත් මතවාදමය වශයෙනුත් වෙනස් වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වෙයි.
එමෙන්ම නැෂනල් තව්හීද් ජමාඅත් සාමාජිකයින් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයටත් කිසිම සම්බන්ධයක් තිබී නැති බවත් ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ කුර්ආනයට සහ නබි මගට අනුකූලව විවිධ සමාජ සේවා කටයුතුවල නියෙලෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.
විශේෂයෙන් බුද්ධි අංශ ඒ බව පැහැදිලිව දන්නා බවත්එහෙයින් මෙවන් මිලේඡ්ච ප්‍රහාරයක් සමඟ ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය උපුටා දැක්වීම තරයේ හෙළා දකින බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
popular news
Sathya Tuesday, 23 April 2019 08:40 AM
තුක් නොදකින් මෙහෙමත් සංවිදාන. මිනිස්සු සිය ගණනක් මැරුණම ඉදිරිපත් නොකරන හෙලා දැකීම්, තමන්ගේ නම අපකීර්තිමත් වෙයි කියන බය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ජාතිවාදය වපුරන සංවිදාන ඔක්කොම අන්තිමට හරිම අහිංසකයි. නිරපරාදේ මැරුණ මිනිස්සු තමයි වන්දි ගෙවන්නේ.
Reply : 0 70
Champa Tuesday, 23 April 2019 10:12 AM
නිකම් පලයව් යන්න. තොපි ඔක්කොම එකයි. සිංහලයට හැමදාම බෝම්බ වලින් මැරෙන්න වුනේ හැම ආණ්ඩුවම සිංහලයන්ගේ ජීවිත තුන්වෙනි පන්තියේ ගානට සලකපු නිසා. සිංහලයට හැමදාම වැරදුනේ මුලදීම මේ දෙමල මුස්ලිම් ත්‍රස්තවාදී අන්තවාදී බෙදුම්වාදී සංවිධාන වලට එරෙහිව නැගී නොහිටපු එක. සිංහලයෙක් තමන්ගේ ආරක්ෂාව ගැන කතා කරපු ගමන් දෙමලු සහ මුස්ලිම්මු සිංහලයව ජාතිවාදියෙක් කියලා හංවඩු ගහහනවා. කවදාවත් සිංහලයට තමන් වෙනුවෙන් කතා කරන්න සම්පූරණ අයිතිය ලැබුනේ නැහැ. ඒ අයිතිය ඉස්සෙල්ලම සිංහලයට නැති කලෙත් සිංහල දේශපාලකයෝමයි. සිංහල දේශපාලකයන්ට තමන්ගේ මිනිහට වඩා දෙමලවයි මරක්කලයවයි ලොකු වුනා. ඊළඟ චන්දෙට දෙමල පක්ෂ හෝ මුස්ලිම් පක්ෂ එක්ක එකතු වෙලා එන එක සිංහල නායකයෙක්ටවත් චන්දෙ දීන් හොඳ නැහැ. ඉංග්‍රීසියෙන් ලිව්වා ඊයේ comment එකක් හැබැයි දැම්මේ නැහැ, පරයන් වුනත් ගහන්නේ අපේම සිංහල දේශපාලකයන්ටනේ කියල නිකම් හිටිය. ඒ වුනාට මින්ස්සු දැන ගන්න ඕනේ සිංහල දේශපාලකයෝ මුස්ලිම් ත්රස්තවාදීන්ට විරුද්ධව action එකක් ගන්නේ නැතුව අපේ මිනිස්සුන්ට මැරෙන්න ඇරියා කියල.
Reply : 5 106
Eye Wednesday, 24 April 2019 07:35 AM
මෙ රටෙ හැම ජාතියක්ම වැරදි දේශපාලුවෝ විසින් තමන්ගෙ වාසියට මිනිස්සු නොමග යවන ලදි.නැවත මර බිය සැකය ඇති කලා
Reply : 0 0
Nandana Tuesday, 23 April 2019 09:20 PM
තොපි සේරම එකට තියල ගිනි තියනවා මට අවස්ථව දුන්නොත්
Reply : 0 0
Eye land Wednesday, 24 April 2019 07:27 AM
බල්ලා හපන්නෙ ඇයි ? හේතුව බිය එ බිය ඇතිකලෙ කව්ද ? තිස්වසර යුද්ධය තුලින් බිය වැද්දීම් සිදුවුණා කාත්තාන්කුඩි පල්ලියේ සමූල ඝාතන සිදුවුණා .නොයෙකුත් අවස්ථාව න්වල තාඩන පීඩනයන්ට ලක්වුනා .2009 ඊලාම් යුද්ධය ඉවර උනායින් පසු කලින් කතිකා කරගත් පරිදි ගොඩාගෙ අශිර්වාද මත් බව්ද්ද අන්තවාදය ජාතිවාදය මුදාහැරීයා.අපි දුටුවා 2014 අඝසරණ මෙහෙයුම.ඊට පසු අපි දුටුවා 2018 වදබෙහෙත් මෙහෙයුම .එ තුලින් සෑහෙන පිඩනයක් සහ දේපල සහ මිනිස් ජීවිත අහිමිකාලා. මෙ සිදුවිම් දිහා බලද්දී කවුරුත් සුදේනො නෙවෙයි .මෙ සිදුවුණු සිදුවීම නිසා මින් ඉදිරියේ මුස්ලිම් ප්‍රජාවට පසුගිය කාලෙ සිද්ධ වුවාට වැඩිය පීඩනයන්ට ලක්වෙන්න වේවි. සොම හිමි 2002 වර්ෂවල අවිත්රලියාවෙන් පැමින වපුරලා ගිය දේ වල ප්‍රතිඵල නිසාවෙන් මුස්ලිම් අය කරෙ වයිරයෙන් බලන්න උනා මහ ජාතිය . මට කලින් comment කරපු උදවිය බලන්න කොහොමද වචන බාවිතා කරලා තියේන්නෙ කියලා .
Reply : 0 0
Champa Wednesday, 24 April 2019 11:18 AM
හරි හරි ඔය කියන්නේ ත්රස්තවාදීන්ට හැමදාම සිංහලයෝ ඉලක්ක වෙලා ජීවත් වෙන්න ඕනේ කියල. සිංහලය වෙනුවෙන් කතා කරන්න හොඳ නැහැ. ඒ මොකද එතකොට ත්රස්තවාදීන්ට පීඩනයක් එනවා. සුළු ජාතීන්ගේ ත්‍රස්තවාදී සංවිධාන වල කොඳු නාරටිය දෙමල සහ මුස්ලිම් දේශපාලකයන්. කඩන්න ඕනේ ඒ කොඳු නාරටිය. ඒ මොකොද කිව්වා නම් සුළු ජාතීන්ගේ කේවල් කිරීමේ බලය හරහා තමයි ලංකාවේ දෙමල මුස්ලිම් බෙදුම්වාදය අන්තවාදය සහ ත්‍රස්තවාදය ඇති වුනේ සහ අදටත් පවතින්නේ. යන්කො ඔහොම චන්ද වලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd