ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්රි 8.00ට පමන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වුණි. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහෙදී සාකච්ඡා කෙරුණු අතර රටතුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආරක්ෂක අංශ ප්රධානින්ට උපදෙස් දුන් බවද සඳහන්.