ජාඇල කොරෝනා ආසාදිතයින් ගණන 165ක් දක්වා ඉහළට
- 31 10 2020
- 17:40
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල තවත් කොරෝනා ආසාදිතයන් 22 ක් අද දින (31) වාර්තා වුන අතර ඒ සියලු දෙනා පෑලියගොඩ කෝවිඩි පොකුරේ ආශ්‍රිතයන් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබි.එමි.වයි. විජේසිංහ මහතා පැවසිය.
මෙවර වාර්තා වි ඇති රෝගින් 22 දෙනාගෙන් 13 දෙනෙකුම නගර සභා බල සිමාව තුලින්ම හදුනාගෙන ඇති අතර මේ වන විට ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 165 දෙනෙකු වාර්තා වි ඇති බවද විජේසිංහ මහතා පවසයි.
ජාඇල- තිස්ස කොටින්කඩුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
