ඡන්දය භාවිත කිරීම සියයට 80 ඉක්මවයි
- 16 11 2019
- 18:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ටත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
එසේම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත්ම සාමකාමිව සිදුවූ බවත් එම සංවිධාන සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
