ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අරඹයි
- 4 08 2020
- 10:25
- {{hitsCtrl.values.hits}} views
- ..
2020 මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.
පොලිස් ආරක්ෂාව යටතේ ඒවා ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සිදුවෙයි.
ඡායාරූප රොමේෂ් මධුශංඛ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
