තමා හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ කිසිවෙකුගේ සිත් රිදීමක් වූයේ නම් ඒ පිළිබඳව කනගාටුවෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’
මගේ අතින් යම්කිසි මේ සභාවේ කාගේ හරි හිත් රිදුණනම් මම කනගාටුවෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා හා උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.