චීනයේ සිටින සිසුන් අද හා හෙටත් ශ්‍රී ලංකාවට
- 28 01 2020
- 09:54
- {{hitsCtrl.values.hits}} views
- ..
චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා සිසුන් අද හා හෙට දිනයේදීත් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබේ.
මේ වන විට චීනයේ සිටි සිසුන් 204ක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
