චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය ජැක්සන්ගේ දියණිය අත්අඩංගුවට
- 4 06 2021
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- ..
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුව ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.
මේ අතර ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී ඇන්තනී මහත්මියද වෙයි.
සාදයට එක්වූ 21ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් එක් අයෙක් පමණක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
