චිනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට චින ජාතිකයින් 2500කට ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් කොළඹ චින තානාපති කාර්යාලයේ ඉල්ලිමක් අනුව මෙරට චින ජාතිකයින්ට ලබාදිම සඳහා ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් එන්නත් ලක්ෂ 6න් ඉතිරි කොටස ශ්‍රී ලංකිකයින් ලබාදිමට අනුමැතිය ලැබි නොමැති අතර ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.