ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
චීනය විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් සිටියි. මේ අතරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනි. කොළඹ නගරයේ චීන ජාතිකයන් සංඛ්‍යාව වැඩිවන වන විට කොළඹ නගරයේ සිදුවන පරිවර්තනය මෙසේ කැමරාවක සටහන් විය.
ඡායාරූප - ශෙහාන් ගුණසේකර
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
janatha anura UAE Tuesday, 04 September 2018 09:28 AM
සම්බාහන ආයතනය හැර අනෙක්ව ප්‍රශ්නයක් නොවේ අපි මෙහෙ ලක්ෂ තුනහමාරක් විතර ඉන්නවා අපි රස්සාව කරනවා අපි ආක්රමිකයන් කියා සලකන්නේ ,අමතන්නේ නැහැ
Reply : 0 3
laka Tuesday, 04 September 2018 12:32 PM
අපි ආක්‍රමණය කරන්නේ නැති ජාතියක් . අපි අනුන්ට ගරු කරනවා එත් ඉන්දීය , චීන අය වැඩි රට ඉවරයිඑ. බස් වල එහා කෙලවරේ ඉන්න කෙනාට කගහනවා කිසි විනයක් නැති ජාතියක්
Reply : 1 2
ravi Tuesday, 04 September 2018 12:51 PM
මේකට හේතුව තමයි ... අපේ රටේ කොච්චර "පණ්ඩිතයෝ " හිටියත් ..හරි හැටි විදිහට .. ගෙයක් ..දොරක් .. පාරක් .. පාලමක් .. හදාගන්න දැනීමක් නැතිකම ..! සහ හොරකම
Reply : 1 4
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd