අප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ.
තුර්කියේ හා නෝර්වේ සිට ඝානාවට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ප්‍රංශයේ සිට ගැබොන් වෙත පැමිණි පුද්ගලයෙකුට ගැබෙන්හි කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.