මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇති වූ ගැටලු පිළිබඳව රජයක් ලෙස වගකීම භාර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම ගෑස් සමාගම් පිළිබඳව සිදුකරන විමර්ශනයෙන් අනතුරුව සමාගම් වරදක් කර ඇත්නම් එම සමාගම්වලට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් අලගියවන්න මහතා පැවැසීය.