ගලේවෙල ප්රදේශයේ අටහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කළ ප්රධාන සැකකරු හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ සැකකරු ඊයේ (2) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුයි.
මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබු සැකකරු ගලේවෙල - පත්කොලගොල්ල ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.