ගාල්ලේ නරාවල, පෝද්දල ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එබැවින් ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සහ ඇසුරු කළ සියලු දෙනා නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසන්ත ඔබේසේකර මහතා කීවේය.
සිරංගිකා ලොකුකරවිට