ආරක්ෂිත පියවරක් ලෙස ගල්ගමුව නගරයේ සියළුම වෙළඳසැල් 29, 30, 31 දින තුන තුළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගල්ගමුව නාගරික වෙළඳ සංගමය තීරණය කර ඇත.
මේ වනවිට ගල්ගමුව පොලිස් බල ප්රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුම වාර්තා වීම සැලකිල්ලට ගෙන වෙළඳ සංගමය මෙම තීරණය ගෙන ඇත.
ඇහැටුවැව අලවලයායේ පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ.