ගෙලිඔය නගරයේ වෙළදසැල් කොරෝනා නිසා වසා දමයි
- 21 12 2020
- 16:59
- {{hitsCtrl.values.hits}} views
- චමිල් රූපසිංහ
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගාරාශ්රිතව හමුවිම නිසා නගර සිමාවේ ඇති වෙළදසැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තිරණය කල බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා පවසයි.
මෙම ක්‍රියාමාර්ගය ගැනිමට හේතුව ගෙලිඔය නගරයට පැමිණෙන ජනතාව පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව නිසා බවත් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් නගරයේ කොරෝනා වෛරසය පැතිරිමේ අවදානමෙන් මිදිම සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවැසිය.
නගරයේ වෙළද සැල් කිහිපයකින්ම කොරෝනා ආසාදිතයින් හමුවිමෙන් වෙළද සංගමය විසින් මෙම තීරණය ගත් බවත් අද දින සිට වසා දැමු වෙළදසැල් සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනිමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා විවෘත කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
