මැයි මස 17 දා අලුයම 4 සිට දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 8ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
උප්පුවේලි පොලිස් බල ප්‍ර දේශය - ආනන්දකුලම් ග්‍රාම සේවා වසමේ සුභද්රලංකා මාවත හා කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ විජේරත්න මාවත
කලුතර දිස්ත්‍රික්කය
දොඩම්ගොඩ පොලිම් බල ප්‍ර දේශය - බෝඹුවල වයඹ, නිරිත දිග, උතුරු මැද, දකුණ මධ්‍යම, ගිණිකොන හා ඊසාන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදෙකලා බවින් ඉවත් කර තිබේ.