කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කිරීමට කටයුචතු කර තිබේ.
වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය - කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම, වත්තල ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම, කෙරඟපොකුණ ගල්උඩපිට ග්‍රාම නිලධාරි වසම, මත්තුමගල ග්‍රාම නිලධාරි වසම
කළුතර දිස්ත්‍රික්කය - නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත මාවත, විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස, මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම, යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන
යාපනය දිස්ත්‍රික්කය - කොඩිකමම් මධ්‍යයම ග්‍රාම නිලධාරි වසම, කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරි වසම