ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ තිරණය හෙට
- 4 07 2021
- 15:29
- {{hitsCtrl.values.hits}} views
- ..
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඒරෙහිව සමඟි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි හෙට තිරණය කිරිමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පියළබද කාරක සභාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි හෙට (5) පෙරවරුවේ රැස්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
