ගර්භනී මව්වරුන් රාජ්‍ය ආයතනවල සේවයට නොකඳවීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
නව වෛරස් ප්‍ර භේදයන් ගැබිනි මව්වරුන්ට වැඩි අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ.
ගැබිනි මව්වරුන් රජ්‍ය සේවයට නොකැඳවීමට අදාළ චක්‍රලේඛය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.