ගන්දර කර්මාන්ත ශාලාවක 400ක් නිරෝධායනයට
දොම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 400 දෙනකු අද ස්වයං නිරෝධායනයට යොමු කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.
කපුගොඩ ගන්දර පිහිටි මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසු එම කර්මාන්ත ශාලාවේ අංශ දෙකක සේවයේ නියුතු පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබේ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා
popular news
-
ඉලේපෙරුම Thursday, 29 October 2020 01:51 PM
මේ ගමේ නම ගන්දර නොවෙයි, ගිරිදර. ගන්දර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දරට ආසන්නව. දොම්පෙට ආසන්නව තියෙන්නේ ගිරිදර
Reply : 0 0
Kumara. Thursday, 29 October 2020 02:31 PM
MAS Linea Aqua Garment Factory?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

