බෙල්ලන්විල පිහිටි දෙමහල් නිවසක ඇතිවූ ගින්නකින් ගැබිණි කාන්තාවක් මියගොස් ඇයගේ සැමියා වන විශේෂඥ වෛද්‍යවරයෙක් හා අවුරුදු 5ක් පිරිමි දරුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අද දහවල් මෙම අනතුර සිදුව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරයා ජයවර්ධනපුර රෙහලේ සේවය කරන ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් බවත් පොලීසිය පවසයි.