ගිනි අවි තුනක් හා එයට යොදන උණ්ඩ සමග ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සංවිධායක ඉමිතියාස් කාදර් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙ.
රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ටී. 56 ගිනි අවියක් හා ශ්රී ලංකාවේ විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා MP5K ගිනි අවියක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
සැකකරු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.