ගෝඨාභය රුවන්වැලි සෑය අසළදී හෙට වැඩ අරඹනවා - උඩුවේ හිමි
- 17 11 2019
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී හෙට (18දා) වැඩ ආරම්භ කරන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
