ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස පත්වීමේ නිවේදනය ජනපති ලේකම් ප්‍රකාශ කරයි
- 18 11 2019
- 11:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමට අදාළ නිවේදනය ජනපති ලේකම් උදය අර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද එම ස්ථානයේ සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
