මැඳමුල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 49ක මුදලක් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය අද (09දා) තීන්දු කළේය. ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 04 දා සිට අඛණ්ඩව විභාගයට ගැනෙනු ඇත.