ගෝඨාගේ ගමන් බලපත්‍රය පිළිබඳව CID පරීක්ෂණයක්
- 20 09 2019
- 23:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ පිළිබඳව ලැබුණ පැමිණිල්ලක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
