හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (01දා) අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව සිදුව තිබේ.
හිටපු අගමැතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. එසේම වර්තමානයේ පවතින අර්බුද කාරී තත්ත්වය යටතේ රට ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳවත් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වී තිබේ.