Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
රොයිටරස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ බව එම පුවත් සේවය පවසයි.
තමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.
popular news
lamaya Saturday, 27 April 2019 01:27 AM
අපිට ඔයා සැකයි
Reply : 77 37
ranjith Saturday, 27 April 2019 06:18 AM
කොන්ද පන තියෙන Sinhala නයෙකේ රටට වෙදගත්
Reply : 5 26
rocky Saturday, 27 April 2019 06:37 AM
මාර චාන්ස් එක නේද? තව මිග් ඩීල් එකක් ගහගන්න පුළුවනි!
Reply : 66 47
priyantha Saturday, 27 April 2019 09:27 AM
අමෙරිකවේද
Reply : 15 8
lion Saturday, 27 April 2019 09:56 AM
ඔයා අපිට අවශ්‍ය නැ. udde කරපු මිනිහ පැත්තක ඉන්දෙද්දී .ඔයා පොත් ගැහුවට fonseka මහත්තය හිටියේ uthde කරන බුමියේ ඉස්සරහින්.බලුපැටව් ගෙන්න plane ඇරපු udden komis ගැහුවා පත්තර කොල්ලෝ සුදු වැන් වලින් උස්සපු ඔය වගේ මිනිහෙක් මේ රටට සුදුසු නැ.ඔයාට දිනන්නත් බෑ
Reply : 3 106
Mala Tennakone Saturday, 27 April 2019 02:30 PM
අනේ අපිට සුදු වන එපා
Reply : 1 27
chathuri Saturday, 27 April 2019 05:30 PM
මෙතරම් දක්ෂයිනම් ත්‍රස්ත වාදීන්. මර්දනය. කරන්න 20/2 ඇමරිකාවේ. ජනාදිපති වරණයට ඉල්ලන්න. පුළුවන්නේ ඉගෙනීම. නැතිකම. බාදාවක්. නේද . ලංකාවේ ඉගෙනීම. ප්‍රශ්නයක් නොවේද . පස්වෙනි පන්තියට. ගිය. විමල් කොහොමද. දැන්. පුවත්. පත්වලට. වීරයෝ. ,නමුත් තමන්ගේ. මිනීමැරුම්. දුෂිත නඩු. අහනවා. කියනකොට කල්දගන්නවා පුදුම. බයක් , ඇමරිකාවේ නඩුවට. ඔහොම. කරන්න බැහැ , මහින්ද ,ගෝටා ,බැසිල් හිතන් ඉන්නේ මේ. තුන්දෙනා. නොමැරෙන ජාතියක් කියල , මේ අය නැතිව රට. ගෙනියන්න. බැහැ කියල, දැන් අස් වලට. කටු. අනිනවා. වගේ මිනිසුන්. සතුටින්. ඉන්නකොට. , ජනාදිපති වෙන්න. කලින්. සියලුම නඩුවලින් නිදහස්. වෙන්න නිතිය. කාටත් පොදුයි. ,
Reply : 0 39
chandana Sunday, 28 April 2019 09:02 AM
රාජපක්ෂ පව්ලේ රජවීමේ වාසනාව මහින්දට පමණි අනෙක් සියල්ල බෙබලුනේ ඔහුගේ වාසනාවෙන් මහින්දගේ කාලේ අවසන් අනෙක් කිසිම අයෙකුට එක නොමෙත ලංකාවේ දක්ෂ අනවෙකි කරුවෙකු පැවසීය ඔහු කී සියල්ල වේරදී නොමෙත පසුගිය දින 51 මහින්ද නෙවත අගමෙති වීම සති දෙකකට කලින් ඔහු කිව ඒවගේම රනිල් නෙවත අගමෙතිවන බවත් ඔහු කිවා ගොටඅ චන්දෙට අවොත් එක පව්ලටම විනාසයක් කොලබ නගර සහබා චන්දෙදි වරක් ඔහු පෙවසිය එවර එම චන්දෙ සංවිදායක ගොට එහිදී බාරත මෙරුනා දුමින්ද හිරගෙදරට ගියා මහින්ද තම පරාජය එරබුනා මතකද මෙවර ගෝටා එනවා කියනකොටම රටට වෙනදේ බලන්න ගෝටා එනකොට අනෙක් පෙත්තෙන් පොන්සේකා දෙම්මොත් අනවෙකිය සමහරවිට හරියටම හරියාවි මොකද සුළුජාතික කෙමත්ත යුද වීරත්වය ඔහුට තියනවා පොන්සේකාට රාජපක්ෂලා එක්ක ලොකු ගනුදෙනුවකුත් බේරගන්න තියනවනේ රනිලුත් නියෙම වෙලාවට ඉත්ත අදින්න දන්නවනේ
Reply : 2 9
ap kumara Sunday, 28 April 2019 10:07 AM
ඔබ බොරදියේ මලු බාගන්න හදනවා .ඔබ පන්සල් අල්ලන් දේශපාලනය කරන්න හදන බව කලින් පෙනුන දැන් කතෝලික ප්‍රජාවගේ මිනි උඩින් තම අබිප්ප්රය ඉටු කරගන්න හදන්න එපා .මේක නොහොබිනා දෙයක් . මී රට්ටට ජනාධිපති වරුන්ගෙන් පලක් නෙත එය දැන් හොදට පෙනවා .
Reply : 1 16
Duminda Tuesday, 30 April 2019 11:29 AM
තව්හීද් ජමාත් ප්‍රධාන කාර්යාල ඉදිකිරීම සඳහා 241/ඒ ශ්‍රී සද්ධර්ම මාවත, කොලඹ යන ලිපිනයේ ඉඩම ලබා දුන්නේ ද අද වීරයා වෙන්නට තටමන නන්දසේන ගෝටාබය රාජපක්ෂ විසිනි. මොහොමඩ් සහ්රාන් නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී සංවිධානයේ නායකයාගේ මහ ගෙදර වූයේ මේ ස්ථානයයි. තව්හීද් ජමාත් සංවිධානය 2014 අගෝ 13 දින ඊශ්රායෙලයට එරෙහිව කොළඹදි උද්ඝෝෂණයක් කෙළේය . එහිදී ඊශ්‍රායෙලය වෙනුවෙන් පෙරට ආවේ ඥානසාර භික්ෂුව ය. එදින කිසිදු පෙළපාලියක් නොපැවැත්වීමට උසාවි නියෝගයක් පවා තිබුණි. උසාවි නියෝගයක් තිබුනද තව්හීද් ජමාත් පෙළපාලිය පැවැත්වුණි. තව්හීද් ජමාත් පෙළපාලියට අනුග්‍රහය දැක්වූයේ අන්කිසිවෙක් නොව ගෝටාබය රාජපක්ෂයි. බෞද්ධයන් සහ මුස්ලිමුන් කෙටවූයේ ගෝටාබය බව වටහා ගැනීමට තවත් උදාහරණ අවශ්‍ය නැත. (ඊට සාක්කි සපයන හිරු නිව්ස් හි 2014 අගෝස්තු 13 විකාශය කර ඇති 'Thavhid Jamad Protest - Bodubala sena' නම් යූ ටියුබ් වීඩියෝව බලන්න)
Reply : 12 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd