දිවයිනේ පළාත් කිහිපයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබේ. කැළණි, කලු, ගිං, නිල්වලා යන ගංඟාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටම මෙසේ ඉහළ ගොස් තිබේ.
එන්. ස්ට්‍රීට්, මිල්ලකන්ද, පුටුපවුල, බැද්දෙගම, පනඳුගම, දුනුමාලේ යන ප්‍රෙද්ශවලට ගංවතුර අවධානමක් එල්ල වී තිබේ.