ගංගාරාමාධිපතිගේ සුවදුක් බැලිමට සාගල සිංගප්පූරුවට
- 27 01 2019
- 17:39
- {{hitsCtrl.values.hits}} views
- ..
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අද (27 වනදා) දහවල් සිංගප්පූරුවේ එළිසබත් රෝහල වෙත ගොස්, එහි ප්‍රතිකාර ලබන ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.
ඉන් අනතුරුව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හමුවී හිමිපාණන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසා බැලීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
