කෙරවලපිටිය කසල අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කෙරේ
ආණ්ඩුව විසින් ගන්නා ලද කාබනික පොහොර භාවිතා කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, සුබවාදී ආරම්භයක් ලබාදෙමින්, මෙතෙක් දිනකට කැළි කසලවලින් නිෂ්පාදනය කළ මෙටි්රක් ටොන් 15 ක් වූ ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය, දිනකට මෙටි්රක් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන අයගේ අධික්ෂණයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මෙසේ නිෂ්පාදනය කරනු ලබන්නේ රුපියල් මිලියන 550 ක ආයෝජන වියදමක් දරමින් අරඹනු ලැබූ කෙරවලපිටිය කසල අංගනය හෙවත් කසලවලින් නිපදවනු ලබන පස සරුකිරීමේ ජෛව ගුණැති කාබනික අමුද්‍රව්‍ය පොහොර වර්ගයයි.




popular news
-
alakande api Friday, 23 July 2021 01:40 PM
okata avashya kunu labenne naha puluvan nam muthurajavela jalasrithaya avata godabana kun kandu genavith halala thorala berala ganna thava kunu kandu dekaka thiyenava mattakuliya dematagoda paththe puluvan nama me deka samathala karala denna minssuth maruna nathi nam ton 50 hadanna oya goda nagillath yakada yanthra kihipayath saval tikath ambaruvath barivenavamaya
Reply : 0 0
janabala asamagi Friday, 23 July 2021 01:42 PM
kunu amabrimata adala amathivarayek path karanna kunugodema amathyansaya aramba karanna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

