කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවිම තහනම්
බුවනේක හෝටල් ස්මාරක නඩුවේදි කුරුණෑගල නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරිමට කුරුණෑගල පොලීසිය සමත් නොවිම නිසා මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර තිබේ.
වැඩබලන පොලිස්පති ,කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති ,කුරුණෑගල පොලිස් අධිකාරි හරහා මෙම නැවත වරෙන්තු නිකුත් කර ඇති අතර කුරුණෑගල නගරාධිපතිවරයාට ඇතුළු සැකකරුවන්ට රටින් පිටිවිම වැළැක්විමේ නියෝගයක්ද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබේ.

popular news
-
Kumar Monday, 10 August 2020 09:08 PM
I wonder why anybody want to get out of the county with this pandemic unless, it is a matter of life and death decision. I think it is better to stay at home and face the music.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

