කැබිනට් රැස්වීමෙන් පසු ඇමතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්
අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම හවුල්කාර පක්ෂ අතර යම්කිසි මත ගැටුම් කිහිපයක් මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරය තුළද ගැටුලු වාර්තා වී ඇති අවස්ථාවක මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබෙයි.
popular news
-
Sumudu Monday, 21 June 2021 12:36 PM
Unauthorized gathering. Weddings, Birthday parties and funerals are banned but this is allowed. Great example SIR.
Reply : 0 0
CITIZEN Monday, 21 June 2021 12:42 PM
MAHAJANAYAGE MUDHAL VALING " RATHREE BOJANA SANGRAYA" MUNTA LAJJA NEHA, MUNG HEGUNNANTA VA DAA ANTHAI, SHAME SHAME.
Reply : 0 0
Samson de silva Monday, 21 June 2021 02:21 PM
Vasudeva wisin handunwaadun "PAKAYAA" agamathige daeth sakthimath karanna, nawatha Parlimenthuwata ena eke preethiya wenuwen wenna athi. Chandayen paradilaa wunath parlimenthuwata enawaa, "wili lajjaa nathi pakayek."
Reply : 0 0
Demuni Uduwara Monday, 21 June 2021 11:36 PM
Expenditure borne by the State!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

