දැනට පවතින වැසි තත්ත්වය උතුර, උතුරුමැද පළාත් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානම් ලෙස තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කරයි.