කොළඹ රථවාහන තදබදයක්
- 18 09 2019
- 12:18
- {{hitsCtrl.values.hits}} views
- ..
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයකම දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව කොළඹ කොටුව, කුරුඳුවත්ත, කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව මෙම රථවාහන තදබදය නිර්මාණය වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
