ප්රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 1, 2 3, 6, 7, 8, 9,10, 11, 12 සහ 13 ප්රදේශයන්ට අද රාත්රී 10 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.
එමෙන්ම අදාලකාලය තුළ කොළඹ 04 සහ කොළඹ 14 යන ප්රදේශවලටද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.