මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ අයොජන වැඩසටහන යටතේ සිදුකරන අලුත්වැඩියා කටයුක්තක් නිසා අද (10) සිටහෙට (11) උදෑසන දක්වා පැය 8ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ 12,13,14 හා 15 යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒමෙන්ම කොළඹ 1 සහ 11 දක්වා ප්රදේශවලට අඩු පිඩනයක් යටතේ ජලය සැපයෙන බව සඳහන් වෙයි.