කොළඹ කොටුව බහු මහල් රථ ගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර වන උපරි ව්‍යුහය සැලසුම් කර ඉදි කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව තුඩාවේ බ්‍රදර්ස් වෙත හිමිව තිබේ.
ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා ලංසු කැඳවා ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කර ඇති තුඩාවේ බ්රදර්් වෙත කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.