කළුබෝවිල රෝහලේ පසුගිය දිනවල පැවති තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එය තාවකාලිකව ඇති වු තදබදයක් බවය.
මේ වන විට නව වාට්ටු දෙකක් අරඹා ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කර සිටියේය.
මෘත ශරීරාගාරයේ තිබූ දේහ ආදාහනය කිරීමට පියවරගෙන තිබෙන බවද වාර්තා වෙයි.