කළුතර පවුල් 2932ක් නිරෝධායනයට
- 12 11 2020
- 12:58
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2932 ක සාමාජිකයන් 8694 ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
වැඩිම පවුල් සංඛ්‍යාවක් වන පවුල් 473 නිරෝධායනයට ලක් කර ඇත්තේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙනි.
අගලවත්ත සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පවුල් 54 , බණ්ඩාරගම පවුල් 106, බුලත්සිංහල පවුල් 189,දොඩංගොඩ පවුල් 74 ,හොරණ පවුල් 282,ඉංගිරිය පවුල් 228 ,කළුතර පවුල් 232,මදුරාවල පවුල් 334,මතුගම පවුල් 55,මිල්ලනිය පවුල් 203,පාලින්ද නුවර පවුල් 74,බේරුවල පවුල් 164 ,වාද්දුව පවුල් 156,වලල්ලාවිට පවුල් 192 වශයෙන් නිරෝධායනයට ලක් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
