කළුතර උද්ඝෝෂණයක්
- 4 03 2021
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
ඉල්ලීම් 18 ක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සාමාජිකයින් විසින් " සියලු උපාධිධාරීන්ට වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට පෙළ ගැසෙමු " යන තේමාව යටතේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී (4) උද්ඝෝෂණයේ නිරත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
