කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.
ඒ අනුව අදාළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ වූ සිසුන් පිරිසට රටේ නීතිය අනුවද ක්‍රියාමාර්ග ගන්නා බවත් විශ්වවිද්‍යාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.