සාමසාධක හමුදා රාජකාරි කටයුතුවල නිරතව සිටින ලුතිනන් කර්නල් කළණ අමුණපුර මහතාට එල්ල වී තිබෙන මානව හිමිකම් චෝදනාව පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා 200 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් මැලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා කටයුතු සඳහා එක්ව තිබේ.
මේ අනුව අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරන කලණ අමුණපුර මහතාට මානව හිමිකම් චෝදනාවක් එල්ල වී ඇත.