මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නව ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.
මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් සේවා කාලයක් හිමි නිලධාරියෙකි.
ඔහු වැඩ භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්වූහ.