කොවිඩ් රෝගය වැළදි සුවවන කුඩා දරුවන්ට සුවය ලබා දින 14කට පසු ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.
වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
වසංගත රෝග විද්‍යා අංශයේ දැනුම් දිම අනුව දරුවට කොවිඩ් රෝගය වැළදි සුව විමෙන් පසුව සති දෙකක් ගත විමෙන් පසුව එම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.