ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 595ක් දක්වා දක්වා වර්ධනය වී තිබේ.
වව්නියාව පදිංචි 66 හැවැරිදි කාන්තාවක් හා යාල්වෙල පදිංචි 71 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.